එළිදරවු 1:20

එළිදරවු 1:20 SCV

මගේ දකුණු අතේ ඔබ දුටු තාරකා හතේ හා රන් පහන් රුක් හතේ අබිරහසේ අරුත මෙයයි. තාරකා හත, සභා හතේ දූතයින් ය. පහන් රුක් හත, සභා හත ය.