ගීතාවලිය 98:1-3

ගීතාවලිය 98:1-3 SCV

ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න, මන්ද උන්වහන්සේ අසිරිමත් දෑ කර ඇත; උන්වහන්සේගේ දකුණු අත හා උන්වහන්සේගේ ශුද්ධ බාහුව උන්වහන්සේ උදෙසා ගැලවීම සැලසී ය. ස්වාමින්වහන්සේ ස්වකීය ගැලවීම, විදහා දැක් වූ සේක්, ස්වකීය ධර්මිෂ්ඨත්වය ජාතීනට එළිදරවු කළ සේක. උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය වෙත වූ තම නොමියෙන ප්‍රේමයත්, තම විශ්වාසවන්ත භාවයත්, මතක් කළ සේක; අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම පොළොවේ සියලු සීමාවෝ දුටුවෝ ය.

ගීතාවලිය 98:1-3 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 98:1-3 - ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න,
මන්ද උන්වහන්සේ අසිරිමත් දෑ කර ඇත;
උන්වහන්සේගේ දකුණු අත හා උන්වහන්සේගේ ශුද්ධ බාහුව
උන්වහන්සේ උදෙසා ගැලවීම සැලසී ය.
ස්වාමින්වහන්සේ ස්වකීය ගැලවීම, විදහා දැක් වූ සේක්,
ස්වකීය ධර්මිෂ්ඨත්වය ජාතීනට එළිදරවු කළ සේක.
උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය වෙත වූ තම නොමියෙන ප්‍රේමයත්,
තම විශ්වාසවන්ත භාවයත්, මතක් කළ සේක;
අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම
පොළොවේ සියලු සීමාවෝ දුටුවෝ ය.