ගීතාවලිය 95:1-7

ගීතාවලිය 95:1-7 SCV

එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු; අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු. ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු; සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු. මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය, සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය; කඳු ශිඛර අයිති උන්වහන්සේට ය. මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි, වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි. එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු, අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු; උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.

ගීතාවලිය 95:1-7 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 95:1-7 - එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු;
අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු.
ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු;
සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු.

මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය,
සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය.
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය;
කඳු ශිඛර අයිති උන්වහන්සේට ය.
මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි,
වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි.

එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු,
අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු;
උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද
උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.ගීතාවලිය 95:1-7 - එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු;

උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.