ගීතාවලිය 94:6-7

ගීතාවලිය 94:6-7 SCV

ඔවුහු වැන්දඹුවන් හා පිටදේශක්කරුවන් ඝාතන කරති; ඔවුහු පියා අහිමි අනාථයින් මරා දමති. ඔවුන් කියන්නේ, “ස්වාමින්වහන්සේට එය පෙනෙන්නේ නැත; යාකොබ්ගේ දෙවියන්වහන්සේ මේ ගැන ගණන් ගන්නේ නැත” කියා ය.