රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ. ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්, ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්, කිසි අනතුරක් ඔබට ළං නො වේ. ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි, දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත.
ගීතාවලිය 91 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 91:5-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ