ගීතාවලිය 91:1-12

ගීතාවලිය 91:1-12 SCV

මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා, සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය. ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය; මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.” සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද මාරක වසංගතවලින් ද උන්වහන්සේ ඔබ මුදන සේක. උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක; උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත; උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය. රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ. ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්, ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්, කිසි අනතුරක් ඔබට ළං නො වේ. ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි, දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත. මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ, එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්, කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත, කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත. මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක. ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ, ඔබගේ පාද, ගලක නො වදින ලෙසට ය.

ගීතාවලිය 91:1-12 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 91:1-12 - මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා,
සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය.
ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය;
මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.”

සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද
මාරක වසංගතවලින් ද
උන්වහන්සේ ඔබ මුදන සේක.
උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක;
උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත;
උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය.
රාත්‍රියේ භීතියට හෝ
දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත.
අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ
මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ.
ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්,
ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්,
කිසි අනතුරක් ඔබට ළං නො වේ.
ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි,
දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත.

මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ,
එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්,
කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත,
කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත.
මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට
උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක.
ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ,
ඔබගේ පාද, ගලක නො වදින ලෙසට ය.ගීතාවලිය 91:1-12 - මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා,

ඔබගේ පාද, ගලක නො වදින ලෙසට ය.