ගීතාවලිය 9:15-16

ගීතාවලිය 9:15-16 SCV

ජාතීහු තමන් හෑරූ වළේ තුමූම ඇද වැටුණෝ ය. ඔවුන් රහසේ එළූ දැලට ඔවුන්ගේ ම පා අසු විණ. යුක්තියෙන් විනිශ්චය කිරීම මගින් ස්වාමින්වහන්සේ තමන් කවුරුන්දැයි පෙන්වා දෙන සේක. දුෂ්ට ජනයා තමන් ම ඇටවූ උගුල්වලට අසු වෙති. හිග්ගායොන් සෙලා