ගීතාවලිය 88:8-9

ගීතාවලිය 88:8-9 SCV

ඔබවහන්සේ මගේ ළබැඳි මිතුරන් මවෙතින් ඈත් කළ සේක්, ඔවුන්ට මා පිළිකුලක් වන්නට සැලසූ සේක. මම කොටු වී සිටිමි; මට ගැලවී යා නො හැක. සෝ සන්තාපයෙන් මගේ ඇස් මලානික ව ගොසිනි