ගීතාවලිය 85:6-7
ගීතාවලිය 85:6-7 SCV
ඔබගේ ජනයා වන අප ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස, යළි අප පුබුදුවන්නේ නැති ද? අපට ඔබගේ නොමියෙන ප්‍රේමය දැක්වුව මැනවි අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ගැලවීම අපට දුන මැනව.