ගීතාවලිය 84:1-2
ගීතාවලිය 84:1-2 SCV
අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ වාසස්ථානය මොන තරම් අලංකාර ද! ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු ගැන සිහිසුන් නැති වන තරමේ දැඩි අභිලාෂයකින් මම පෙළෙන්නෙමි; ජීවමාන දෙවියන්වහන්සේ ගැන මගේ හදත්, මගේ ගතත් ප්‍රීතියෙන් කෑ ගසයි.

