ගීතාවලිය 78:9-11
ගීතාවලිය 78:9-11 SCV
එප්‍රායිම් ජනයා දුනු දරා සිටියෝ වුව ද, යුද්ධය දවසේ ආපසු හැරී, පලාගියෝ ය; දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නො කළ ඔවුහු, උන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම ප්‍රතික්ෂේප කළෝ ය. උන්වහන්සේ කර තිබූ දෑ, උන්වහන්සේ ඔවුනට පෑ අරුම පුදුම දෑ ඔවුහු අමතක කළෝ ය.

