ගීතාවලිය 78:38

ගීතාවලිය 78:38 SCV

එහෙත් උන්වහන්සේ දයාවන්ත වූ සේක; ඔවුන්ගේ අයුතුකම්වලට කමා වූ සේක්; ඔවුන් විනාශ කර නො දැමූ සේක. බොහෝ විට උන්වහන්සේ තම කෝපය යටපත් කර ගත් සේක්; තම උදහස මුළුමනින් ඇවිළෙන්නට ඉඩ නුදුන් සේක.