ගීතාවලිය 78:24-25

ගීතාවලිය 78:24-25 SCV

ජනයාට කෑමට උන්වහන්සේ මන්නා-වැසි වැස්සවූ සේක, උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගීය ධාන්‍ය දුන් සේක. මෙසේ, මනුෂ්‍යයෝ දේව දූතයින්ගේ රොටි කෑවෝ ය; උන්වහන්සේ ඔවුනට බහුල ව ආහාර එවූ සේක.