ගීතාවලිය 77:11-12

ගීතාවලිය 77:11-12 SCV

ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි; සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි. ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි, ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි.

ගීතාවලිය 77:11-12 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 77:11-12 - ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි;
සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.
ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි,
ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි.ගීතාවලිය 77:11-12 - ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි;
සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.
ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි,
ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි.