ගීතාවලිය 77:10-11

ගීතාවලිය 77:10-11 SCV

එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ: මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි. ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි; සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.

ගීතාවලිය 77:10-11 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 77:10-11 - එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ:
මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි.
ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි;
සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.ගීතාවලිය 77:10-11 - එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ:
මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි.
ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි;
සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි.