ගීතාවලිය 75:3
ගීතාවලිය 75:3 SCV
එතුළ වෙසෙන මුළු මහත් ජනයා සමඟින් මේ මහ පොළොව උණු ව යන්නට වන් කල, එහි කුලුනු නො සෙල්වෙන ලෙස අල්ලා ගන්නේ මම ය. සෙලා