ගීතාවලිය 74:22-23

ගීතාවලිය 74:22-23 SCV

නැගී සිටිය මැනවි අහෝ දෙවියන්වහන්ස, ඔබේ පැත්තෙන් කරුණු දැක්වුව මැනව; අනුවණයින් දවස මුළුල්ලේ ඔබට සමව්චල් කළ හැටි සිහි කළ මැනව. ඔබගේ එදිරිවාදීන්ගේ උද්ඝෝෂණ ද නොකඩවා නැගෙන ඔබේ සතුරන්ගේ ගාලගෝට්ටිය ද නො සලකා නො හැරිය මැනව.