ගීතාවලිය 71:22

ගීතාවලිය 71:22 SCV

ඔබගේ විශ්වසනීයත්වය, මම මහා වීණාවෙන් පසසන්නෙමි, අහෝ මගේ දෙවියන්වහන්ස; වීණාව වයා, මම ඔබට පැසසුම් ගී ගයන්නෙමි, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්ස.