ගීතාවලිය 71:19-21
ගීතාවලිය 71:19-21 SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨභාවය අහස උසට ම නැගේ, ආශ්චර්යවත් දෑ සිදු කළ ඔබවහන්සේ හා සමාන අන් කවුරු ද අහෝ දෙවියන්වහන්ස? කරදර හා අසීරුතා අත්දකින්නට ඔබ මට ඉඩ සැලසූ නමුදු, ඔබ මගේ ජීවිතය යථා තත්වයට යළි පමුණු වන සේක; පොළොවේ ගැඹුරේ සිට ඔබ යළි මා උඩට ගෙනෙනා සේක. මගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ වැඩි කරන සේක, යළිත් මට සහනය සලසන සේක.

