ගීතාවලිය 71:14-15

ගීතාවලිය 71:14-15 SCV

එහෙත් මම දිගට ම බලාපොරොත්තු වන්නෙමි; වඩ වඩාත් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි, දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි, ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය.