යුද්ධ අශ්ව-රථ දස දහස් ගණනින් යුතු ව, දහස්වර දහස් ගණනින් යුතු ව, සීනයි කන්දේ සිට සමිඳාණෝ තම ශුද්ධස්ථානයට පැමිණි සේක. ඔබ උසස් ස්ථානයට නැගුණු කල, සිරකරුවන් සමූහයක් සිරබාරයට අල්ලාගෙන ගිය සේක; ඔබ මිනිසුන් වෙතින්, කැරලිකාර මිනිසුන් වෙතින් පවා, තෑගි ලබා ගත් සේක. අහෝ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, ඔබවහන්සේ එහි වාසය කරන්නාහ. සමිඳාණන්ට, අපේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේට පැසසුම් වේවා! උන්වහන්සේ දවස්පතා අපේ බර උසුලන සේක. සෙලා අපේ දෙවියන්වහන්සේ ගැලවීමේ දෙවියන්වහන්සේ ය; මරණයෙන් මිදීම පැමිණෙන්නේ පරමාධිපති ස්වාමින්වහන්සේ වෙතිනි.
ගීතාවලිය 68 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 68:17-20
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ