ගීතාවලිය 67:6-7

ගීතාවලිය 67:6-7 SCV

දේශය එහි පලදාව උපදවන්නේ ය; දෙවියන්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක. දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක, එවිට ලොව සතර දිගන්තය ම උන්වහන්සේට භය වන්නේ ය.