ගීතාවලිය 65:1-3
ගීතාවලිය 65:1-3 SCV
අහෝ දෙවියන්වහන්ස, සියොනෙහි දී ඔබට ප්‍රශංසා කිරීම යුතු ය; අපගේ භාර අපි ඔබට ඉෂ්ට කරන්නෙමු. යාච්ඤාවට සවන් දෙන තැනැත්තාණෝ ඔබ ය, එබැවින් ජීවත් වන සියලු ජනයා ඔබ වෙත පැමිණෙති. පාපය අප යටපත් කර ගත් කල, ඔබ, අපගේ අපරාධ පහ කළ සේක.

