ගීතාවලිය 65:1-2
ගීතාවලිය 65:1-2 SCV
අහෝ දෙවියන්වහන්ස, සියොනෙහි දී ඔබට ප්‍රශංසා කිරීම යුතු ය; අපගේ භාර අපි ඔබට ඉෂ්ට කරන්නෙමු. යාච්ඤාවට සවන් දෙන තැනැත්තාණෝ ඔබ ය, එබැවින් ජීවත් වන සියලු ජනයා ඔබ වෙත පැමිණෙති.