නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි; රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි. මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය, ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි.
ගීතාවලිය 63 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 63:6-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ