ගීතාවලිය 63:3-8

ගීතාවලිය 63:3-8 SCV

ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි. ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි. රසමසවුලෙන් මෙන් මම තෘප්තියට පත් වන්නෙමි; ගී ගයන තොලින් යුතු ව, මා මුවින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි; රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි. මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය, ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි. මම ඔබට ඇලී ගැලී සිටින්නෙමි; ඔබගේ දකුණත මා උසුලා දරා සිටී.

ගීතාවලිය 63:3-8 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 63:3-8 - ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය,
මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි.
ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි,
ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි.
රසමසවුලෙන් මෙන් මම තෘප්තියට පත් වන්නෙමි;
ගී ගයන තොලින් යුතු ව, මා මුවින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.

නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි;
රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි.
මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය,
ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි.
මම ඔබට ඇලී ගැලී සිටින්නෙමි;
ඔබගේ දකුණත මා උසුලා දරා සිටී.ගීතාවලිය 63:3-8 - ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය,

ඔබගේ දකුණත මා උසුලා දරා සිටී.