ගීතාවලිය 59:9-10
ගීතාවලිය 59:9-10 SCV
අහෝ මගේ ශක්තිය වූ තැනැන්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි; අහෝ දෙවියන්වහන්ස, ඔබ මගේ බළකොටුව ය, මගේ දෙවියන්වහන්සේ, තම නොමියෙන පෙමින් යුතු ව, මා හමුවන සේක.