ගීතාවලිය 56:8-11

ගීතාවලිය 56:8-11 SCV

මගේ විලාපය වාර්තා කර ගත මැනව; මගේ කඳුළු ඔබගේ සම් බඳුනෙහි රැස් කොට මැන බැලුව මැනව, ඔබ ඒවා සටහන් කර ගෙන නැති ද? එවිට උපකාර ඉල්ලා මා හඬ ගසන කල, මගේ සතුරන් ආපසු හැරී යනු ඇත; දෙවියන්වහන්සේ මගේ පැත්තට වග එවිට මම දැන ගන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේ තුළ, මා වර්ණනා කරන වචනය හිමි ස්වාමින්වහන්සේ තුළ, එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද?