ගීතාවලිය 54:6-7

ගීතාවලිය 54:6-7 SCV

මම ස්වේච්ඡා පූජාවක් ඔබට ඔප්පු කරන්නෙමි. මම ඔබගේ නාමය පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, එය හොඳ ය. මගේ සියලු විපත්තිවලින් උන්වහන්සේ මා මිදූ සේක; එබැවින් මගේ දෙනෙත මගේ එදිරිවාදීන් දෙස ජයග්‍රාහී ව බලයි.