ඔබගේ නාමය කරණකොටගෙන මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, ඔබගේ බල පරාක්‍රමයෙන් මා නිදොස් වග ප්‍රකාශ කරන්න. මගේ යාච්ඤාව ඇසුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මා මුවේ වදන්වලට සවන් දෙන්න. අමුත්තෝ මට පහර දෙති; කුරිරු මිනිස්සු මගේ දිවි තොර කරන්නට බලති; ඔවුහු දෙවියන්වහන්සේ ගැන සැලකිල්ලක් නො දක්වති. සෙලා සැබවින් ම, දෙවියන්වහන්සේ මගේ සරණය ය; මගේ දිවිය දරා සිටින තැනැත්තාණෝ ස්වාමින්වහන්සේ ය. මට අපවාද නගන්නන්ගේ දුෂ්ටකම ඔවුන් ම වෙළා ගනිත්වා! ඔබගේ විශ්වසනීයත්වයෙන් ඔවුන් විනාශ කළ මැනව. මම ස්වේච්ඡා පූජාවක් ඔබට ඔප්පු කරන්නෙමි. මම ඔබගේ නාමය පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, එය හොඳ ය. මගේ සියලු විපත්තිවලින් උන්වහන්සේ මා මිදූ සේක; එබැවින් මගේ දෙනෙත මගේ එදිරිවාදීන් දෙස ජයග්‍රාහී ව බලයි.
ගීතාවලිය 54 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 54:1-7
4 Days
We know that in all things, at all times, God is at work! This 4 day reading plan uses scripture and personal testimonies to highlight how even in the pain, God is fulfilling His purpose.
7 Days
Are you in a season of waiting? Do you feel like God’s gone quiet? Is it hard to trust that He has a good plan for you? This seven-day plan invites you to be honest with this aching and be reminded of what is, and will always be, true for the Daughters of the King. Read along and see what the Holy Spirit has for you this day.
In our fast-paced, over-inundated society, we struggle with being alone. Most of us can’t bear even the thought. And yet, to embrace who God’s called us to be, we must become comfortable with the discipline of solitude. What we discover in solitude is our most authentic self. And if we can fully embrace who we are, we can step into our God-given purpose.
31 Days
How do we feed ourselves with the Word of God? By reading through the Bible. But how do we grasp all the Bible has to offer in an easy and enjoyable way? This reading plan spans one year with daily bite-sized chunks of devotions and scripture to help you stay focused, at a comfortable pace and without overwhelming yourself. As you begin your walk through the bible, youÕll start to hear, read, study, memorize, meditate, and apply God's word in your life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ