ගීතාවලිය 52:1

ගීතාවලිය 52:1 SCV

එම්බා බලවත් මනුෂ්‍යය, නුඹේ දුෂ්ටකම ගැන උදාරම් වන්නේ මක්නිසාද? දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ නීචයකු වූ නුඹ, දවස මුළුල්ලේ උදාරම් වන්නේ මන්ද?