ගීතාවලිය 50:9-12

ගීතාවලිය 50:9-12 SCV

නුඹලාගේ ගාලෙන් ගවයකුවත්, නුඹලාගේ පට්ටිවලින් එළුවන්වත් මට ඕනෑ නැත. මහ වනයේ සිටින හැම සතකු ම මගේ ය. දහසක් කඳුවල සිටින ගව රංචු ද මගේ ය. කඳුකරේ සිටින හැම කුරුල්ලකු මම හඳුනමි. බැද්දේ-පිටියේ සිටින හැම ජීවියකු මගේ ය. මට කුස ගිනි වූවත්, ඒ වග ඔබට කීමට මට වුවමනා නැත. මන්ද මුළු ලෝකයත්, ඒ තුළ ඇති සියල්ලත් මගේ ය.