දෙවියන්වහන්සේ අපගේ සරණය හා ශක්තිය ය. විපත්තියේදී ඉතා ළං ව ඇති පිහිටක් ය. එබැවින් පොළෝ කම්පා සිදු වෙතත්, කඳු මුහුද මැදට කඩා හැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එයින් නැගෙන සැඩ පහරින් කඳු සසල වෙතත් අපි බය නො වන්නෙමු. සෙලා ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්රමෝදයට පත් කරයි.
ගීතාවලිය 46 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 46:1-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ