ගීතාවලිය 45:6-7
ගීතාවලිය 45:6-7 SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය, සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කර ඔබේ සහකරුවනට, ඉහළින් ඔබ පිහිටෙවු සේක.

