ගීතාවලිය 43:4

ගීතාවලිය 43:4 SCV

එවිට මම, දෙවියන්වහන්සේගේ පූජාසනය වෙත, මගේ ප්‍රීතියත්, මගේ ප්‍රමෝදයත් වන දෙවියන්වහන්සේ වෙත යන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, වීණා වයමින් මම ඔබ පසසන්නෙමි.