ගීතාවලිය 42:1-3

ගීතාවලිය 42:1-3 SCV

මුවා දිය දොළවලට ආශාවන්නා සේ, මගේ ජීවය දැඩි සේ ඔබ ගැන ආශා වෙයි, අහෝ දෙවියන්වහන්ස. දෙවියන්වහන්සේ වෙත, ජීවමාන දෙවියන්වහන්සේ වෙත, මගේ ජීවාත්මය පිපාසිත වෙයි. අහෝ මම කවදා දෙවියන්වහන්සේ අබියස පෙනී සිටින්නෙම් ද? “කෝ! නුඹේ දෙවියන්වහන්සේ කොහේ දැ?” යි මිනිසුන් මුළු දවස පුරා මට කියන කල, කඳුළු පමණි, දිවා රැයේ මට ආහාර වූයේ.

ගීතාවලිය 42:1-3 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 42:1-3 - මුවා දිය දොළවලට ආශාවන්නා සේ,
මගේ ජීවය දැඩි සේ ඔබ ගැන ආශා වෙයි, අහෝ දෙවියන්වහන්ස.
දෙවියන්වහන්සේ වෙත, ජීවමාන දෙවියන්වහන්සේ වෙත, මගේ ජීවාත්මය පිපාසිත වෙයි.
අහෝ මම කවදා දෙවියන්වහන්සේ අබියස පෙනී සිටින්නෙම් ද?
“කෝ! නුඹේ දෙවියන්වහන්සේ කොහේ දැ?” යි
මිනිසුන් මුළු දවස පුරා මට කියන කල,
කඳුළු පමණි,
දිවා රැයේ මට ආහාර වූයේ.ගීතාවලිය 42:1-3 - මුවා දිය දොළවලට ආශාවන්නා සේ,

දිවා රැයේ මට ආහාර වූයේ.