ගීතාවලිය 37:26-27

ගීතාවලිය 37:26-27 SCV

ඔවුන් හැම විට ත්‍යාගශීලී ය; ණයට දෙන්නේ නො මසුරු ව ය; ඔවුන්ගේ දරුවෝ ආශිර්වාදයක් වන්නෝ ය. නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න; එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත.