ගීතාවලිය 37:20

ගීතාවලිය 37:20 SCV

එහෙත් දුෂ්ටයෝ වැනසී යන්නෝ ය: ස්වාමින්වහන්සේගේ සතුරන්, වනයේ අලංකාරය වැන්න; ඔවුහු අන්තර්ධාන වෙති; දුම් රොදක් සේ අන්තර්ධාන වෙති.