නිර්දෝෂීන්ගේ දවස්, ස්වාමින්වහන්සේගේ අධීක්ෂණය යටතේ වේ; ඔවුන්ගේ උරුමය, සදහට ම පවත්නේ ය. විපත්ති කාලවලදී ඔවුන් ලජ්ජාවට පත් නො වේ; සාගත කාලවලදීත් ඔවුහු බහුලත්වය භුක්ති විඳිති.
ගීතාවලිය 37 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 37:18-19
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ