ගීතාවලිය 36:7-9
ගීතාවලිය 36:7-9 SCV
ඔබගේ නොමියෙන ප්‍රේමය, කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, මානව වර්ගයා ඔබේ පියාපත් සෙවණේ රැකවරණ ලබති. ඔබගේ ගෘහයේ සමෘද්ධියෙන් ඔවුහු ප්‍රිය සාද පවත්වති; ඔබගේ සතුටු ගංගාවෙන් ඔබ ඔවුනට බොන්නට දෙන සේක. මන්ද, ජීවනයේ උල්පත ඔබ ළඟ ය. අප එළිය දකින්නේ ඔබගේ එළියෙනි.

