ගීතාවලිය 36:5-6
ගීතාවලිය 36:5-6 SCV
ඔබගේ නොමියෙන ප්‍රේමය, අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගය දක්වා ව්‍යාප්ත වේ; ඔබගේ විශ්වාසවන්තකම වලාකුළු උසට නැගේ. ඔබගේ ධර්මිෂ්ඨකම මහා කඳුවැටි වැන්න; ඔබගේ විනිශ්චය සාගර මහා ගැඹුර වැන්න. අහෝ ස්වාමින්වහන්ස, ඔබ මිනිසා හා සත්වයා එක ලෙස සුරකින සේක.

