ගීතාවලිය 35:27

ගීතාවලිය 35:27 SCV

මගේ නිදොස්කම ගැන ප්‍රමෝද වන්නෝ සොම්නසින් ප්‍රීති ඝෝෂා නගත්වා! ඔවුහු නිතර මෙසේ කියත්වා! “තම සේවකයාගේ සුබ සිද්ධිය ගැන ප්‍රමෝද වන ස්වාමින්වහන්සේ උත්කෘෂ්ට වේවා!”