ගීතාවලිය 35:17

ගීතාවලිය 35:17 SCV

අහෝ සමිඳුනි, තව කොපමණ කලක් ඔබ නිකම් බලා සිටින සේක් ද? ඔවුන්ගේ කෲරකම්වලින් මා ගැලෙවුව මැනව. මගේ වටිනා ජීවිතය මේ සිංහයින්ගෙන් ගැලෙවුව මැනව.