ගීතාවලිය 34:3-8

ගීතාවලිය 34:3-8 SCV

එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න; අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු. මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්; මගේ සියලු බයින් මා මිදූ සේක. උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය. කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ. මේ දුප්පතා මොර ගැසී ය; ස්වාමින්වහන්සේ ඔහුට සවන් දී, ඔහුගේ සියලු විපත්වලින් ඔහු මිදූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ, ඔවුන් මුදාලයි. ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න; උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.

ගීතාවලිය 34:3-8 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 34:3-8 - එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න;
අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු.

මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්;
මගේ සියලු බයින් මා මිදූ සේක.
උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය.
කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ.
මේ දුප්පතා මොර ගැසී ය; ස්වාමින්වහන්සේ ඔහුට සවන් දී,
ඔහුගේ සියලු විපත්වලින් ඔහු මිදූ සේක.
ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ,
ඔවුන් මුදාලයි.

ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න;
උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.ගීතාවලිය 34:3-8 - එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න;

උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.