ගීතාවලිය 33:10-11
ගීතාවලිය 33:10-11 SCV
ජාතීන්ගේ සැලසුම් ස්වාමින්වහන්සේ ව්‍යර්ථ කරන සේක; ජනයින්ගේ අරමුණු උන්වහන්සේ නිෂ්ප්‍රභ කරන සේක. එහෙත් ස්වාමින්වහන්සේගේ සැලසුම්, සදහට ම පවතී; උන්වහන්සේගේ හදේ අරමුණු, යුග පරම්පරා මුළුල්ලේ තිරසර ව පවතී.