ගීතාවලිය 3:4-6

ගීතාවලිය 3:4-6 SCV

හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි. ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්, මම බය නො වෙමි.