ගීතාවලිය 3:3-8

ගීතාවලිය 3:3-8 SCV

එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය; හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි. ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්, මම බය නො වෙමි. අහෝ ස්වාමින්වහන්ස, නැගිටිනු මැනවි! අහෝ මගේ දෙවියන්වහන්ස, මා ගැලෙවුව මැනවි! ගසනු මැනවි හක්කට මගේ සියලු සතුරන්ගේ; කඩනු මැනවි දත් දුර්ජනයින්ගේ. මිදීම එන්නේ ස්වාමින්වහන්සේ වෙතින් ය, ඔබගේ ආශිර්වාද ඔබේ ම ජනයා පිට වේවා! සෙලා

ගීතාවලිය 3:3-8 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 3:3-8 - එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය;
මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය;
හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි;
තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා

මම වැතිර නිදි සුව ලබමි.
නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි.
ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්,
මම බය නො වෙමි.

අහෝ ස්වාමින්වහන්ස, නැගිටිනු මැනවි!
අහෝ මගේ දෙවියන්වහන්ස, මා ගැලෙවුව මැනවි!
ගසනු මැනවි හක්කට මගේ සියලු සතුරන්ගේ;
කඩනු මැනවි දත් දුර්ජනයින්ගේ.

මිදීම එන්නේ ස්වාමින්වහන්සේ වෙතින් ය,
ඔබගේ ආශිර්වාද ඔබේ ම ජනයා පිට වේවා! සෙලාගීතාවලිය 3:3-8 - එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය;

ඔබගේ ආශිර්වාද ඔබේ ම ජනයා පිට වේවා! සෙලා