ගීතාවලිය 25:4-6

ගීතාවලිය 25:4-6 SCV

ඔබේ මාර්ග මට පෙන්වුව මැන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ මාවත් මට ඉගැන්වුව මැනව. ඔබගේ සත්‍යතාවයෙහි මට මඟපෙන්වුව මැන; මට ඉගැන්වුව මැනව; මන්ද, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ ඔබ ය. දවස මුළුල්ලේ මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය. ඈත පුරාණයේ සිට පැවත එන, ඔබගේ මහා දයාවත්, නොමියෙන ප්‍රේමයත් සිහි කළ මැනවි, අහෝ ස්වාමින්වහන්ස.

ගීතාවලිය 25:4-6 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 25:4-6 - ඔබේ මාර්ග මට පෙන්වුව මැන, අහෝ ස්වාමින්වහන්ස,
ඔබේ මාවත් මට ඉගැන්වුව මැනව.
ඔබගේ සත්‍යතාවයෙහි මට මඟපෙන්වුව මැන; මට ඉගැන්වුව මැනව;
මන්ද, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ ඔබ ය.
දවස මුළුල්ලේ මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය.
ඈත පුරාණයේ සිට පැවත එන,
ඔබගේ මහා දයාවත්, නොමියෙන ප්‍රේමයත් සිහි කළ මැනවි, අහෝ ස්වාමින්වහන්ස.ගීතාවලිය 25:4-6 - ඔබේ මාර්ග මට පෙන්වුව මැන, අහෝ ස්වාමින්වහන්ස,
ඔබේ මාවත් මට ඉගැන්වුව මැනව.
ඔබගේ සත්‍යතාවයෙහි මට මඟපෙන්වුව මැන; මට ඉගැන්වුව මැනව;
මන්ද, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ ඔබ ය.
දවස මුළුල්ලේ මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය.
ඈත පුරාණයේ සිට පැවත එන,
ඔබගේ මහා දයාවත්, නොමියෙන ප්‍රේමයත් සිහි කළ මැනවි, අහෝ ස්වාමින්වහන්ස.