ගීතාවලිය 25:2

ගීතාවලිය 25:2 SCV

අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබ තුළ මම විශ්වාසය තබමි. ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි; මා පරදා, ජය පැන් බොන්නට සතුරාට ඉඩ නුදුන මැනවි.