ගීතාවලිය 24:7-9
ගීතාවලිය 24:7-9 SCV
එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු; ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු; මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි. කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ? බලවත්, පරාක්‍රමවත් ස්වාමින්වහන්සේ ය. යුද්ධයෙහි පරාක්‍රමවත් ස්වාමින්වහන්සේ ය. එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු; ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු; මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි.

